සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 653

ඇශුරයිට්

azurite

ඇශූරයිට්

Aes. azurite

ඇෂරයිට්

Che. ascharite

ඇෂුරයිට්

Che. azurite

ඇස

1. n. eye
2. Bot. oculus
3. n. orb

ඇස කොනින් බැලීම

n. side-glance

ඇස නොගැසී

a. unnoticed

ඇස පිළිබඳ වූ

a. opthalmic

ඇසට ඉතා ප්‍රිය පුද්ගලයෙක්

n. eyeful

ඇසට නොපෙනෙන

a. microscopic

ඇසට නොපෙනෙන දේවල්

invisibles

ඇසට ප්‍රිය

a. mellow

ඇසට පෙනෙන දර්ශනය

n. perspective

ඇසට වැටුණු යමක්

n. eyeful

ඇසට විෂය වූ ප්‍රදේශය

n. field of vision

ඇසටොබැක්ටර්

Che. azotobacter

ඇසටොමීටරය

Che. azotometer

ඇසන්නකම

Soc. proximate

ඇසපිටීඩා

Med. asafoetida

ඇසයිඩ්

Che. azide

ඇසරයිට්

Che. asarite

ඇසළ

n. cassia fistula

ඇස්

eye

ඇස් අඳුරු කරනවා

vti. daze