සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 652

ඇවිස්සීම

1. n. excitement
2. n. fever

ඇවිස්සුණු

1. astir
2. a. fevered
3. a. feverish

ඇවිස්සෙනවා

1. vti. chafe
2. vti. ferment
3. vti. inflame

ඇවිසි

Law. admissible

ඇවිසිනවා

Law. admit

ඇවිසිය

Law. admission

ඇවිළගත්

1. a. ablaze
2. a. consumed

ඇවිළුණු

adj. ablaze

ඇවිළෙනවා

1. v. burn
2. vi. flame

ඇවීසියාව

Law. admissibility

ඇවුරුම

1. Soc. bar
2. n. lagging
3. Phy. seal

ඇවුරුම් කොඩිය

n. yellow flag

ඇවුරුම් පෙට්ටිය

Civ. stuffing box

ඇවුරුම් බදාම

Civ. lutes

ඇවුරුම් හැරීම

unfreezing

ඇවුරුමෙන් මිදීම

unfreezing

ඇවුරූ

ironclad

ඇවුලුම් කොක්ක

grapnel

ඇවුලුම් බිලිය

Soc. harpoon

ඇවුලුම් බිළිය

Geo. harpoon

ඇවුළුම් කොක්ක

1. Sur. grapnel
2. Civ. grapple

ඇවුළුම්කටුව

n. barb

ඇවෙක්සුම

Mat. expectation

ඇශ්කන් ගුරුකුලය

Aes. ashcan school