burn

ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය

1. vti. අවුලුවනවා
2. vti. ඇවිලෙනවා
3. v. ඇවිළෙනවා
4. v. කර කනවා
5. v. කර කරනවා
6. vti. ක්‍රෝධයෙන් දැවෙනවා
7. n. කුඩා දොළ
8. v. දනවා
9. v. දවනවා
10. n. දැවීම
11. n. දැවීමෙන් වූ තුවාලය
12. vti. දැවෙනවා
13. n. දොල
14. v. නසනවා
15. නිකමා
16. ප
17. vti. පිච්චෙනවා
18. n. පිළිස්සීම
19. n. පිළිස්සීමෙන් වූ තුවාලය
20. Soc. පිළිස්සුම
21. vti. පිළිස්සෙනවා
22. vti. පුච්චනවා
23. v. පුලුස්සනවා
24. v. පුළුස්සනවා
25. n. විනාශ කිරීම