දනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. ක්‍රි. ගින්නේ විනාශ වෙනවා; පිලිස්සෙනවා; දැවෙනවා; ගිනිබත් වෙනවා.
2. ක්‍රි. දාහය ඇති වෙනවා; දැවිල්ල ඇති වෙනවා.
3. ක්‍රි. ගොයම්, තණ ආදිය කපනවා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

v. burn