දනව්ව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ජනපදය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. රාජ්‍යයක ජනාවාස වූ විශාල ප්‍රදේශය; ජනපදය (පා. සං. ජනපද)