සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1891

දත්වල හැඩය ඇති

a. crenate

දතින් හපනවා

vti. gnaw

දතුව

Law. datum

දද

1. n. bird
2. n. brahmin
3. n. cist
4. n. cupid
5. n. flag
6. n. fool
7. n. tooth

දදය

1. Soc. ectomorphy
2. n. eczema
3. n. eruption
4. Law. pennon

දදයක් වැනි චර්මරෝගය

n. lupus

දදුව

Civ. dado

දධි

n. curd

දධිකර

n. ghee

දන

1. n. alms
2. a. ardent
3. n. cereal
4. genu
5. n. people
6. n. wealth

දන නැමීම

1. n. genuflection
2. n. genuflexion

දනගසා වැඳීම

1. n. genuflection
2. n. genuflexion

දනගානවා

vt. crawl

දනතව්‍යසනය

Med. dental caries

දනනවා

1. v. win
2. v. be born

දනවා

v. burn

දනවුව

1. n. colony
2. n. state

දන්

n. alms

දන් දෙනවා

v. donate

දන් බෙදන තැන

n. almonry

දන් බෙදන්නා

n. almoner

දන් ලබන්නා

n. almsman

දන්ගේ

alms-hall

දන්ඩ

Civ. beam