flag

ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය

1. vti. එල්ලා වැටෙනවා
2. n. කොඩිය
3. vti. කොඩිවලින් යමක් දැනුම් දෙනවා
4. vti. කොඩිවලින් සරසනවා
5. n. දද
6. n. ධජ
7. n. ධජය
8. n. ධ්වජය
9. n. පන් වර්ගයක්
10. vti. පසු බසිනවා
11. vti. බිම ගල් අල්ලනවා
12. vti. මැලවෙනවා