ධජ

dhaja

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. කොඩිය (පා. ධජ සං. ධ්වජ)

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. ධදය; ධ්වජය.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. ධජ, දද, ධ්‍වජය, කොඩිය.
√ භු. යාමෙහි, ධජති, යෙයි. (පි. 326)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. banner
2. n. flag

Digital Pāḷi Dictionary