බුද්ධදත්ත පාලි අකාරාදිය – 340

දොහළිනී

ඉ. ‍දොළදුක් ඇති ස්ත්‍රිය.

දොහී

පු. දොවින්නා.
පු. ද්‍රෝහියා.

ධජ

පු. ධදය; ධ්වජය.

ධජග්ග

න. කොඩියේ මුදුන.

ධජාලු

3. බොහෝ ධජ ඇති.

ධජාහට

3. යුද්ධයකදී අල්වා ගෙනෙන ලද.

ධජිනී

ඉ. යුද සෙනග.

ධඤ්ඤ

න. ධාන්‍ය; වී තිරිඟු ආදිය.

ධඤ්ඤරාසි

ඉ. ධාන්‍ය ගොඩ.

ධඤ්ඤාගාර

න. ධාන්‍ය ගබඩාව.

ධත

3. කටපාඩම් කළ; දැරූ; සිතේ පිහිටුවාගත්.

ධන

න. අයිති දෙය; ධනය; රන් රිදී ආදිය; සම්පත.

ධනක්කිත

3. මිලදී ගන්නා ලද (දාසයා).

ධනක්ඛය

පු. ධන විනාශය.

ධනත්ථද්ධ

3. ධනය නිසා උඬගු වූ.

ධනත්ථික

3. ධනය ලැබීමට කැමති.

ධනලොල

3. ධනයට ලොල් වූ; ධනයට ලෝභී වූ.

ධනවන්තු

3. ධනවත්.

ධනහෙතු

පු. ධනය පිණිස.

ධන්ත

3. පිඹ රත් කරන ලද; පිඹින ලද.

ධනායති

න. ා ධනයක් මෙන් සලකයි.

ධනාසා

ඉ. ධනයට ආශාව.

ධනික

3. ණය දුන් අය; ධනය ඇති.

ධනිත

න. ශබ්දනගා කිය යුතු මාහාප්‍රාණ අකුර.