බුද්ධදත්ත පාලි අකාරාදිය – 339
දෙසෙති
(දිසි+ණෙ) කියා දෙයි; දේශනා කරයි.
දෙසෙතු
පු. දෙසන්නා.
දෙසෙතුං
නි. දේශනා කරන්ට.
දෙසෙන්ත
3. දෙසන; දෙසමින්.
දෙහ
පු. න. ශරීරය.
දෙහනික්ඛෙපන
න. මරණය; ශරීරය දමා යාම.
දෙහනිස්සිත
3. ශරීරය ආශ්රිත වූ.
දෙහී
3. ශරීර ඇත්තා; සත්වයා.
දොණ
පු. න. ද්රෝණය; නැළි සතර.
දොණිකා
ඉ. ඔරුව.
දොණී
ඉ. ඔරුව.
දොමනස්ස
න. දොම්නස; නො සතුට.
දොලා
ඉ. ඔන්චිල්ලාව; දෝලාව.
දොලායති
න. ා ඔන්චිල්ලාවක් පදින්නා සේ එහා මෙහා යයි.
දොවචස්ස
ඉ. අනුන් කියන දෙය පිළි නො ගැනීම; නො කීකරු බව.
දොවචස්සතා
ඉ. අනුන් කියන දෙය පිළි නො ගැනීම; නො කීකරු බව.
දොවාරික
පු. දොරටුපාලයා.
දොස
පු. කෝපය; දෝෂය; වරද.
දොසක්ඛාන
න. දොස් කීම.
දොසාපගත
3. දුරුවූ දොස් ඇති.
දොසාරොපණ
න. දොස් කීම; වරද නැංවීම.
දොසිනා
ඉ. ආලෝකවත්; දෝෂ විරහිත.
දොහක
පු. දොවින්නා.
දොහළ
පු. ගැබිනියගේ ආශාව; දොළදුක.