බුද්ධදත්ත පාලි අකාරාදිය – 338
දෙවයාන
න. දෙව්ලොව යන මග.
දෙවර
පු. ස්වාමිපුරුෂයාගේ සහෝදරයා.
දෙවරාජ
පු. දෙව් රජ.
දෙවරුක්ඛ
පු. කල්ප වෘක්ෂය; දෙව් රුක.
දෙවරූප
න. දෙවි රුව.
දෙවලොක
පු. දෙව්ලොව.
දෙවවිමාන
න. දෙව් විමන.
දෙවසික
3. දවස් පතා සිදුවන.
දෙවසිකං
ක්රි.වි. දවස් පතා.
දෙවාතිදෙව
පු. දෙවියන්ට දෙවි වූ; බුදුරද.
දෙවානුභාව
පු. දෙවියන්ගේ ආනුභාවය; දේව බලය.
දෙවිද්ධි
ඉ. දෙවියන්ගේ බලය.
දෙවී
ඉ. දේවිය; රජ බිසව.
දෙවූප්පත්ති
ඉ. දෙව්ලොව ඉපදීම.
දෙස
පු. කොටස; දේසය; රට.
දෙසක
3. දේසනා කරන්නා; ප්රකාශකයා.
දෙසනා
ඉ. කියාදීම.
ඉ. දෙසීම; දේශනා කිරීම.
දෙසනාවිලාස
පු. දේශනා කිරීමේ දක්ෂ තාවය.
දෙසයමාන
3. දෙසන; දෙසමින්.
දෙස්ස
3. අප්රිය වූ.
දෙස්සිය
3. අප්රිය වූ.
දෙසික
3. දේශයකට අයත්.
දෙසිත
3. කියන ලද; දෙසූ.
දෙසෙත්වා
පූ.ක්රි. දේශනා කොට.