දෙස
desa
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. දේශය; රටක ජනපදය; ප්රදේශය.
2. නා. කොටස; භාගය; කඩ.
3. නා. පැත්ත; දිශාව.
4. නා. යමක් ඔප්පු කිරීම සඳහා ඉදිරිපත් කරන කරුණ; සාක්ෂ්යය; සාක්කිය.
5. නා. ධර්මදේශනය.
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. කොටස; දේසය; රට.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
√ භු. අබ්යත්ත සද්දෙ, ආව්යක්ත ශබ්දයෙහි දෙසති, දෙසයි.
පු. ප්රදේශය, රට. (පි. 324)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Digital Pāḷi Dictionary
- desa 1 masc place; location; region; area [√dis > des + *a]
- desa 2 masc point; item; detail; fact [√dis > des + *a]
- desa 3 masc part; portion [√dis > des + *a]