සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 523
දෙවතාස
පු. දෙවදාලිය. (පි. 324)
දෙවති
ක්‍රි. දෙව. √ භු. දෙවනෙ, වලපීමෙහි +ති වැලපෙයි. (පි. 324)
දෙවද්දුම
පු. දෙවදුම, දිව්යවෘක්ෂය. (පි. 324)
දෙවදාරු
පු. දේවදාර. (පි. 324)
දෙවදුන්දුභි
පු. දෙවභෙරි, දෙවියන්ගේ බෙර, අහසෙහි පවත්නා නාදය, පු. මේඝ නාදය. (පි. 324)
දෙවදූත
පු. දෙවියන්ගේ දූතයා, වැහි නැති මේඝ නාදය. (පි. 324)
දෙවදෙව්
පු. බුදුරජ. (පි. 324)
දෙවන
න. ව්‍යවහාරය, දිනනු කැමැත්ත, ක්‍රීඩා, ද්‍යුති, ස්තුති ආදිය. (පි. 324)
දෙවන්තර
න. දෙවතා විශේෂ. (පි. 324)
දෙවමාතක
න. වැස්සෙන් කැණීගිය වල. (පි. 324)
දෙවමාතික
ඉ. අහස්දියෙන් උපන් සස්‍ය ඇති ප්‍රදේශය. (පි. 324)
දෙවර
පු. සැමියාගේ සහෝදරයා, මස්සිනා. (පි. 324)
දෙවරාජ
පු. දිව්‍යරාජ, දෙව්රද, දෙවියන්ගේ රජා, ශක්‍රයා. (පි. 324)
දෙවරුක්ඛ
පු. දේව වෘක්ෂ, දෙව්රුක්, දිව්‍ය වෘක්ෂය. (පි. 324)
දෙවලොක
පු. දිව්‍යලෝකය, දෙව්ලෝ, දෙව්ලොව. (පි. 324)
දෙවසක
ති. දවස්පතා, දිනපතා. (පි. 324)
දෙවහෙද
පු. දෙවතා විශේෂ. (පි. 324)
දෙවාතිදෙව
පු. දෙවාධිදෙව, බුදුරජ. (පි. 324)
දෙවාලය
පු. දෙවලෝකය, දෙව්ලොව, දෙවොල. (පි. 324)
දෙවිත්ථි
ඉ. දෙවඟන, දිව්‍ය ස්ත්‍රිය. (පි. 324)
දෙවී
ඉ. අගමෙහෙසිය, මොරගස. (පි. 324)
දෙවු
√ භු. කීළනෙ, ක්‍රීඩාවෙහි, දෙවති, ක්‍රීඩා කෙරෙයි.
√ භු. නින්දායං, පරිභවයෙහි, දෙවති, පරිභව කරයි. (පි. 324)
දෙස
√ භු. අබ්යත්ත සද්දෙ, ආව්යක්ත ශබ්දයෙහි දෙසති, දෙසයි.
පු. ප්‍රදේශය, රට. (පි. 324)
දෙසක
පු. දේශයට අයත්, දේශය පිලිබඳ. (පි. 324)