සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 524
දෙසති
ක්‍රි. √ භු. දේශනා කෙරෙයි. (පි. 325)
දෙසන
පු. සතුරා. (පි. 324)
දෙසනා
ඉ. දේශනාව, දෙසීම, කීම. (පි. 324)
දෙසිත
පු. දේශනා කළ. (පි. 325)
දෙහ
පු. න. ශරීරය. (පි. 325)
දෙහක
පු. සිරුරක් ඇත්තා. (පි. 325)
දෙහමජ්ඣ
පු. ශරීර මධ්‍යය. (පි. 325)
දෙහාවයව
පු. ශරීරාවයව. (පි. 325)
දෙහිනී
ඉ. එළිපත. (පි. 325)
දෙහී
පු. සත්වයා, පුද්ගලයා. (පි. 325)
දො
√ දි. පරිතාපනෙ, තැවීමෙහි, අයතෙ, තැවෙයි. (පි. 325)
දොණ
පු. න. ද්රොණය, සතර ලාස්ස, 16 නැලිය.
ඉ. ඔරුව, බේරුගස. (පි. 325)
දොණපාක
න. ද්‍රොණයක් පමණ, පිසීම. (පි. 325)
දොනික
ති. ද්‍රෝණයක් පමණ මැන්න. (පි. 325)
දොමනස්ස
න. දොම්නස. (පි. 325)
දොම්හ
පු. මිත්රද්රොහය. (පි. 325)
දොලා
ඉ. දෝලාව, කුණම, ඔන්චිල්ලාව. (පි. 325)
දොවචස්සතා
ඉ. දුර්වචභාවය. (පි. 325)
දොවාරික
පු. දොරටුපාලයා, ද්වාරාරක්ෂකයා. (පි. 325)
දොස
පු. දෝෂ, ක්‍රෝධය, නුගුණ, දොස්. (පි. 325)
දොසක්ඛාණ
න. දොස කථනය, දොස් පහළ කිරීම. (පි. 325)
දොසග්ගි
පු. ද්වෙසාග්නි, ද්වේෂ නමැති ගින්න. (පි. 325)
දොසඤ්ඤු
පු. දොස් දන්නා අය, පණ්ඩිතයා. (පි. 325)
දොසනීය
ති. ක්‍රෝධ සහිත, දොස් සහිත. (පි. 325)