දෙවු

devu

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

√ භු. කීළනෙ, ක්‍රීඩාවෙහි, දෙවති, ක්‍රීඩා කෙරෙයි.
√ භු. නින්දායං, පරිභවයෙහි, දෙවති, පරිභව කරයි. (පි. 324)