ධනික

dhanika

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. වස්තු ඇත්තා; ධන හිමියා; ධනවතා.

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. ණය දුන් අය; ධනය ඇති.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. ධනවතා, ණය දුන් අය. (පි. 327)

Digital Pāḷi Dictionary