ධඤ්ඤ
dhañña
බුද්ධදත්ත පාලි අකාරාදිය
න. ධාන්ය; වී තිරිඟු ආදිය.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ති. පුණ්යවත්හු, පිණැත්තහු.
න. ධාන්යය, හැල්වී ආදිය. (පි. 326)
Digital Pāḷi Dictionary
- dhañña 1 adj lucky; auspicious; fortunate [√dhan + ya]
- dhañña 2 nt grain; crops [√dhan + ya]