ධන
dhana
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. ධනය.
2. (පාරිභා.) නා. එකතු කිරීම දක්වන ලකුණ; එකතු කිරීමේ ලකුණ වන + ලකුණ (=plus).
3. (පාරිභා.) නා. ඇති පැත්ත; තිබෙන දෙය; ඇති දෙය; පවත්නා දෙය (=positive).
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා.ප්ර. රන් රිදී මිල මුදල් ආදි වස්තුව; ධනය/ එකතු කිරීමේ ලකුණ/ ඇති දෙය/ විදුලියෙහි විද්යුතයෙහි අග්ර දෙකෙන් එකක් (පා. සං. ධන)
බුද්ධදත්ත පාලි අකාරාදිය
න. අයිති දෙය; ධනය; රන් රිදී ආදිය; සම්පත.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
√ චු. අභිලාසෙ, කැමැත්තෙහි, ධනෙති, කැමති වෙයි.
√ චු. සද්දෙ, ශබ්දයෙහි, ධනෙති, ධනයති, ශබ්ද කෙරෙයි.
න. මුක්තා මාණික්යාදි ධනය.
√ භු. සද්දෙ, ශබ්දයෙහි, ධනෙති, ශබ්ද කෙරෙයි. (පි. 326)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Digital Pāḷi Dictionary
- dhana 1 nt wealth; riches; treasure [√dhan + a]
- dhana 2 nt value; cost; price; money [√dhan + a]
- dhana 3 nt virtue; value; quality [√dhan + a]
- dhana 4 adj wealthy; rich [√dhan + a]