ධන අග්‍රය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. විදුලියේ/ විද්‍යුතයේ අග්‍ර දෙකෙන් එකක්; දැඩි ආරෝපණය ඇති විදුලි මාර්ගයේ අග (=positive terminal).

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. anode
2. n. positive pole