දද
dada
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. මෝඩ; අඥාන; දග්ධ.
1. නා. කොඩිය; ධ්වජය.
2. නා. පුරුෂ ලිංගය; පුරුෂ නිමිත්ත.
3. නා. මත්ස්යධ්වජය දරන්නා; අනංගයා.
4. නා. දත්; දළය; දන්තය.
5. නා. චර්ම රෝගයක්; දද.
6. නා. දහසක් ඇස් ඇත්තා; ශක්රයා.
7. නා. ඇසිපිය හෙළන කාලය; නිමේෂය.
8. නා. තාරකාව; තරුව.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
1. නා.ප්ර. කොඩිය/ පුරුෂ නිමිත්ත (සං. ධ්වජ) 2. බමුණා/ දළය (පා. දිජ සං. ද්විජ) 3. මෝඩයා/ අඥානයා (පා. දන්ධ සං. දග්ධ) 4. පරපෝෂිතයකු නිසා සමෙහි හටගන්නා රෝගයක් (පා. දද්දු සං. දද්රැ)
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. දෙන.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
√ භු. දානෙ, දීමෙහි, දදති, දෙයි. (පි. 314)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. bird
2. n. brahmin
3. n. cist
4. n. cupid
5. n. flag
6. n. fool
7. n. tooth
Digital Pāḷi Dictionary
- dada adj giving; offering; bestowing [dadā + a]