ධජය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. රටක්, ජාතියක්, ආගමක්, වංශයක්, ආයතනයක් ආදියේ අනන්යතාව පිළිඹිබු කරන සංකේතය; කොඩිය; ධ්වජය; දදය.
2. නා. පිහාටුවක පිච්ඡිකා සහ පිච්ඡිකාංගවලින් සමන්විත කොටස (=vane).