ධ්වජය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. රටක හෝ ආයතනයක හෝ අනන්‍යතාව හඟවන සලකුණකින් යුත් රෙදි ආදියෙන් සකසා ගත් දෙය; කොඩිය.
2. නා. පුරුෂ නිමිත්ත.
3. නා. ලාඤ්ඡනය.
4. නා. වංචාව; කපටිකම.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. කොඩිය/ පුරුෂ ලිංගය (පා. ධජ සං. ධ්වජ)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. flag
2. n. pennant
3. n. pennon
4. n. standard