සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1892

දන්ඩනය

Soc. penalty

දන්ත

a. dental

දන්ත කාෂ්ඨය

tooth-pick

දන්ත චිකිත්සාව

n. orthodontics

දන්ත භීතිකාව

dentophobia

දන්ත වෛද්‍ය

1. n. dentist
2. a. dental surgeon

දන්ත වෛද්‍ය විද්‍යාව

n. dentistry

දන්ත සෛලය

odontoblast

දන්තක්ෂය

n. caries

දන්තජ

a. dental

දන්තජ අකුර

n. dental

දන්තජාක්ෂරය

n. dental

දන්තධරය

odontophore

දන්තන්‍යාසය

dentition

දන්තමය

a. ivory

දන්තමූලජ

adj. alveolar

දන්තවිද්‍යාව

n. odontology

දන්තාකාර

1. a. dentate
2. Bot. dentoid
3. Bot. odontoid

දන්තායීත න්‍යෂ්ටිය

Psy. dentate nucleus

දන්තාස්ථිය

dentary

දන්තිකා

Bot. denticulations

දන්තිකාධර

Bot. denticulate

දන්තිකාව

1. Bot. denticle
2. denticulation

දන්තිනය

1. Aes. dentil
2. Che. dentin
3. Med. dentine