දන්තජ
dantaja
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. දත්වලින් උපදින; දත උත්පත්ති ස්ථානය කොට ඇති වූ.
නා. දත්වලින් උපදින ‘ත’ වර්ගයේ අක්ෂර ; ඏ, ඏෟ, ල, ස යන අක්ෂර.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
a. dental
Digital Pāḷi Dictionary
- dantaja adj (gram) dental [danta + ja]
dantaja
වි. දත්වලින් උපදින; දත උත්පත්ති ස්ථානය කොට ඇති වූ.
නා. දත්වලින් උපදින ‘ත’ වර්ගයේ අක්ෂර ; ඏ, ඏෟ, ල, ස යන අක්ෂර.
a. dental