දන්ත

danta

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. දත.
වි. දැමුණු; හික්මුණු.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

1. නා.ප්‍ර. දත; දළය (පා. සං. දන්ත) 2. දැමුණු (පා. දන්ත)

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. දමණය කළ; දැමුණු; හික්මුණු.
න. දත.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. දත්, දළ.
ති. දමිත, දමනය කළ, හික්මවන ලද. (පි. 314)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

a. dental

Digital Pāḷi Dictionary