දන්ත කල්‍යාණය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. විශේෂයෙන් කාන්තාවන්ගේ දත් පිළිබඳ යහපත් බව; සිදුරු නැති ව විදුරු පෙළක් මෙන් දත් තිබීමේ ලක්ෂණය.