බුද්ධදත්ත පාලි අකාරාදිය – 317
දදන්ත
3. දෙන; දෙමින්.
දදමාන
3. දෙන; දෙමින්.
දද්දු
ඉ. දදය.
දද්දුල
න. වැදැල්ල.
දදාති
(දා+අ) දෙයි; පරිත්යාග කරයි.
දදි
දුන්නේය.
දදිත්වා
පූ.ක්රි. දී; දීලා (පරිත්යාග කොට).
දදෙ
දෙන්නේනම්; දෙන්නේය.
දදෙය්ය
දෙන්නේනම්; දෙන්නේය.
දධි
න. දීකිරි; මිදුණු කිරි.
දධිඝට
පු. දීකිරි කළය.
දධිමණ්ඩ
න. මිදුණු කිරෙහි තියෙන යොදය.
දන්ත
3. දමණය කළ; දැමුණු; හික්මුණු.
න. දත.
දන්තකට්ඨ
න. දත් මදින දැහැටි.
දන්තකාර
පු. ඇත් දත් කැටයම් වැඩ කරන්නා.
දන්තතා
ඉ. හික්මුණු බව.
දන්තපන්ති.අ
දත් පෙළ.
දන්තපොණ
පු. දැහැටි.
දන්තභාව
පු. හික්මුණු බව.
දන්තවලය
න. දළ වලින් සෑදු වලල්ල හෝ දරණුව.
දන්තවිදංසක
3. දත් නියවන.
දන්තසඨ
පු. දෙහි.
දන්තාවරණ
න. තොල.
දන්ධ
3. ඉක්මනින් ක්රියා කළ නොහැකි; මෝඩ වූ.