දධි

dadhi

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. මුදවාපු කිරි; දීකිරි; දී.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. මුදවපු මී කිරි (පා. සං. දධි)

බුද්ධදත්ත පාලි අකාරාදිය

න. දීකිරි; මිදුණු කිරි.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

න. දී, මිදිකිරි. (පි. 314)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. curd

Digital Pāḷi Dictionary