දන්ධ

dandha

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. අනුවණ; මෝඩ.
2. වි. සෙමින් කටයුතු කරන.

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. ඉක්මනින් ක්‍රියා කළ නොහැකි; මෝඩ වූ.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ති. අඥාන, මෝඩ. (පි. 315)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

a. unimaginative

Digital Pāḷi Dictionary