සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 1893
දන්තිසෛලය
දන්තුර
දන්දීම
n. alms-giving
දන්ධ
දන්නවා
දන්නා
දන්නා ලද
a. known
දන්වන ලද
දන්වනවා
1. v. acquaint
2. v. advertise
3. vti. inform
4. vt. intimate
5. vt. signify
6. vti. sound
7. vt. tell
8. v. clue in
දන්වා යවනවා
vt. acknowledge
දන්සාලාව
n. refectory
දනින් පහළට පුළුල්ව යන කලිසම
n. bell-bottom
දප
දපණතලය
n. mirror
දපණය
n. mirror
දපනය
n. taming
දපනවා
දබංඟිල්ල
n. index
දබර ඇඟිල්ල
n. forefinger
දබර කරනවා
දබර කළ
දබරකාර ස්ත්රී
n. shrew
දබරය
1. n. affray
2. n. altercation
3. n. broil
4. n. contention
5. n. contest
6. n. fight
7. n. quarrel
8. n. ruction
9. n. run-in
10. n. tussle
11. n. winch
12. Phy. windlass
දබරයක් කරකැවීමෙන් ඔසවනවා
vti. wind