දප
dapa
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. දර්පය; උදාර හැඟීම; අහංකාරය; එඩිය; ආඩම්බරය.
2. නා. රතී ක්රීඩාව; මෛථුනය.
3. නා. ජප කිරීම; මැතිරීම; ජීවම් කිරීම.
4. නා. කැඩපත.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
√ දි. හාසෙ, සතුටුවීමෙහි, දප්පති, සතුටුවෙයි. (පි. 315)
dapa
1. නා. දර්පය; උදාර හැඟීම; අහංකාරය; එඩිය; ආඩම්බරය.
2. නා. රතී ක්රීඩාව; මෛථුනය.
3. නා. ජප කිරීම; මැතිරීම; ජීවම් කිරීම.
4. නා. කැඩපත.
√ දි. හාසෙ, සතුටුවීමෙහි, දප්පති, සතුටුවෙයි. (පි. 315)