mirror

ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය

1. n. ආදර්ශය
2. n. ආදාසය
3. n. කණ්ණාඩිය
4. n. කැටපත
5. n. කැඩපත
6. vt. කැඩපතකින් මෙන් පෙන්වනවා
7. n. දප
8. n. දපණතලය
9. n. දපණය
10. n. දර්පණය
11. n. දර්ශකය
12. n. මුකුර
13. n. මූණ බලන කණ්ණාඩිය