ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1509
minus sign
Mat. ඍණ ලකුණ
minuscule
Oth. කුඩා අකුරු
minute
1. a. අණු
2. a. ඉතා කුඩා
3. Mat. කලාව
4. a. කුඩා
5. a. ටිකිරි
6. n. මිනිත්තුව
7. n. ලඝු සටහන
8. Law. ලුහුඬු සටහන
9. Law. ලුහුඬුව
10. n. විනාඩිය
11. n. සටහන
12. a. සූක්ෂ්ම
minute book
1. Law. ලුහුඬු සටහන් පොත
2. n. වාර්තා පොත
minute hand
n. විනාඩි කටුව
minute-hand
minutes
1. n. රැස්වීමක වාර්තාව
2. vt. ලුහුඬ්න් සටහන් කරනවා
3. ලුහුන් සටහන් කරනවා
4. Eco. වාර්තා
minutiae
minx
miocene
Bot. මයෝසීන
miotic
mips
miracidium
miracle
1. n. අද්භූත දේ
2. n. ආශ්චර්ය
3. n. ආශ්චර්යය
4. n. ප්රාතිහාර්යය
5. n. පෙළහර
6. n. මහා පුදුමය
7. n. හාස්කම
miracle play
1. n. ආගමික නාට්ය විශේෂයක්
2. Aes. ප්රාතිහාර්ය නාටකය
3. Aes. මිරකල් නාටකය
miracle-play
miraculous
1. a. අද්භූත
2. a. ආශ්චර්ය
3. a. ආශ්චර්යජනක
4. a. චමත්කාරජනක
5. a. දිව්ය
6. විස්මයජනක
mirage
1. n. මරිචි
2. n. මිරිඟුදිය
3. n. මිරිඟුව
4. n. මෘගතෘෂ්ණාව
mire
mirror
1. n. ආදර්ශය
2. n. ආදාසය
3. n. කණ්ණාඩිය
4. n. කැටපත
5. n. කැඩපත
6. vt. කැඩපතකින් මෙන් පෙන්වනවා
7. n. දප
8. n. දපණතලය
9. n. දපණය
10. n. දර්පණය
11. n. දර්ශකය
12. n. මුකුර
13. n. මූණ බලන කණ්ණාඩිය