හාස්කම

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. දිව්‍යමය බලයකින් සිද්ධ වන අද්භූත සිද්ධිය ; ප්‍රාතිහාර්යය ; ආශ්චර්යය ; විස්මයජනක ක්‍රියාව.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. miracle