සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 4876
හාවා
n. hare
හාවිතිය
Psy. use
හාවීම
Soc. fusion
හාවුන් දමන කූඩුව
n. hutch
හාස ඔපරාව
1. Aes. comic opera
2. Aes. opera comique
හාස චිත්රය
Aes. drollery
හාස පද්යය
Aes. limerick
හාස පද්යුය
හාස පාඨය
Aes. laugh line
හාස වත්රය
හාසකර
Aes. humorous
හාසකානුකරණය
හාසමාන
Log. apparent
හාසය
1. Log. humor
2. Log. humour
3. Aes. laughter
4. mirth
5. n. satire
හාසහීන
හාස්කම
n. miracle
හාස්මිකතාව
Phy. basicity
හාස්ය
a. ridiculous
හාස්ය උපදවන
a. funny
හාස්ය ජනක
හාස්ය විත්රය
හාස්යකාරයා
හාස්යජනක
1. adj. absurd
2. adj. amusing
3. adj. comic
4. adj. comical
5. a. grotesque
6. hilarious
7. a. humorous
8. a. laughable
9. a. ludicrous
10. a. rich
හාස්යජනක නාට්යය
n. comedy