සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 4875
හාරණෑශබ්දය
n. toot
හාරන
adj. boring
හාරන යන්ත්රය
n. excavator
හාරන ලද ඉර
n. groove
හාරන ලද සිදුර
n. bore
හාරනවා
1. v. burrow
2. vti. deepen
3. vt. delve
4. vt. dig
5. vt. excavate
6. vt. hollow
7. vti. pick
හාරන්නා
n. excavator
හාරය
1. Law. burden
2. n. care
3. n. keeping
4. Ele. load
5. n. necklace
හාර්දික
හාර්දිත
Che. cardiac
හාර්මටන්
Geo. harmattan
හාරා මුල් උදුරනවා
vti. grub
හාරා සොයා ගන්නවා
හාරාගන්නවා
vti. quarry
හාරාගෙන යනවා
vt. tunnel
හාරි පූරණය / වගකිමෙන් ඉවත් කිරීම
හාරිච්චිය
n. brooch
හාරිච්වය
හාල්
n. rice
හාල් මැස්සා
n. brisling
හාල්මැස්සා
හාවභාව
st. playfulness
හාවභාවය
n. coquetry
හාවය
Law. tenor