හාර්දිකසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. වි. හෘදය හා සම්බන්ධ ; හදවතට අයත් ; හදවත පිළිබඳ.2. ළගන්නා සුලු ; හෘදයාන්විත.සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය1. cardiac2. coronaryසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1899 සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 4875 ← හාරහාරී හාර්දික ධමනිය →