caricature
ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය
1. Aes. විකට චිත්රණය
2. n. විකට චිත්රය
3. Aes. විකට රූපණය
4. Aes. විකට රූපය
5. විකට වත්රණය
6. විකට වත්රය
7. v. විකටචිත්ර අඳිනවා
8. n. විකටචිත්රය
9. විකටවත්ර අඳිනවා
10. විකටවත්රය
11. විකාර රූපය
12. Law. විප්රරූපණය
13. Law. විප්රරූපණය කරනවා
14. v. විහිළුවට පෙරළනවා
15. හාස්ය විත්රය