ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 399
careenage
career
1. Aes. අභිවෘත්තිය
2. Soc. ක්රියාකලාපය
3. Psy. චර්යාව
4. n. චරියාව
5. v. පිම්මෙන් දුවනවා
6. n. රක්ෂාව
7. n. වන චරිතය
8. st. ව්යාපාර
9. n. විතකාලය
10. n. වෘත්තිය
11. v. වේගයෙන් යනවා
12. n. ශීඝ්ර ගමන
careerist
1. Soc. වෘත්තිකයා
2. n. වෘත්තිමය අභිවෘද්ධිය පතන්නා
careful
1. a. දක්ෂ
2. a. නිසම්මකාරී
3. a. පරීක්ෂාකාරී
4. adj. පරෙස්සම්
5. a. පරෙස්සම් සහිත
6. adj. ප්රවේශම්
7. a. සාවධාන
8. adj. සැලකිලිමත්
9. a. සීරු
carefully
1. adv. පරෙස්සමෙන්
2. adv. සකසීරුවෙන්
3. adv. සැලකිලිමත්ව
4. adv. සිතා මතා
5. a. සීරුමාරුවට
6. a. සීරුමාරුවෙන්
7. adv. හීන්සීරුවේ
carefulness
careless
1. a. අපරීක්ෂාකාරී
2. adj. නොසැලකිලිමත්
3. a. නොසැලකිලිවන්ත
4. a. වැරදි සහිත
carelessly
1. adv. ආවාට ගියාට
2. adv. උඩින් පල්ලෙන්
3. adv. ඕනෑවට එපාවට
4. adv. දුටහට
5. සනෑවට එපාවට
carelessness
1. n. අනවධානය
2. Acc. අපරිස්සම
3. Acc. අපරිස්සාව
4. n. අප්රවේශම් කාරී බව
5. n. අප්රවේසම
6. n. නොසැලකිල්ල
caress
1. v. ආදර කරනවා
2. n. ආලිංගනය
3. v. ගෑවෙනවා
4. n. පහස
5. v. වැළඳ ගන්නවා
6. n. වැළඳ ගැනීම
7. v. වැළඳගන්නවා
8. n. සුරතලය
9. v. සුරතල් කරනවා
10. n. සුරතල් කිරීම
caressing
Psy. ලාලනය
caret
1. n. කාක පාදය
2. n. කාකපාදය
3. කැරට්
4. n. ලෝප ලකුණ
5. n. ලෝප විහ්නය
caretaker
1. n. ආරක්ෂකයා
2. n. භාරකරු
3. n. භාරකරුවා
4. adj. භාරකාර
5. n. භාරකාරයා
6. n. මුරකාරයා
7. n. රැකවලා
careworn
1. a. කරදරවලින් පීඩිත
2. a. කරදරවලින් මිරිකුණු
cargo
1. n. නැව්බඩු
2. n. නෞකා භාණ්ඩාගාරය
3. Law. නෞභාරය
4. Geo. බඩු තොගය
5. n. බඩුතොගය
cargo cult
Soc. නවභාර ඇදහිලි
cargo ship
Geo. බඩු නැව
cargo-cult
cargoes
1. n. නෞකා භාණ්ඩාගාර
2. බඩු තොග
caribbean
caribou
1. n. කරිබුවා
2. n. පිනිමුවන් වර්ගයක්
caribs
Soc. කැරිබියානුවෝ
caricature
1. Aes. විකට චිත්රණය
2. n. විකට චිත්රය
3. Aes. විකට රූපණය
4. Aes. විකට රූපය
5. විකට වත්රණය
6. විකට වත්රය
7. v. විකටචිත්ර අඳිනවා
8. n. විකටචිත්රය
9. විකටවත්ර අඳිනවා
10. විකටවත්රය
11. විකාර රූපය
12. Law. විප්රරූපණය
13. Law. විප්රරූපණය කරනවා
14. v. විහිළුවට පෙරළනවා
15. හාස්ය විත්රය
caricaturist
1. Aes. විකට චිත්රකරු
2. විකට වත්රකරු
3. Law. විප්රරූපණකරු
4. n. විහිළු කරන්නා