වැළඳගන්නවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

ක්‍රි. එකිනෙකා බදා ගන්නවා ; ආලිංගණය කරනවා ; සිප ගන්නවා.
2. වෙළා ගන්නවා.
3. සිරිත් විරිත් හෝ ලබ්ධියක් පිළිගන්නවා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. v. caress
2. vt. embosom
3. vt. enfold
4. vti. hold
5. vti. take