සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3975

වැළකිය නොහැකි

a. inescapable

වැළකිය හැකි

adj. avoidable

වැළකී සිටිනවා

vi. refrain

වැළකීම

1. n. abstention
2. n. abstinence
3. n. avoidance
4. n. cessation
5. n. check
6. n. eschewal
7. n. stay

වැළකීමට යොදන උපාය

n. preventive

වැළකුනා

vti. forbore

වැළකූ

adj. averted

වැළකෙනවා

1. v. abstain
2. v. avoid

වැළකෙන්නා

n. abstainer

වැළඳ ගන්නවා

1. v. caress
2. vt. embrace
3. vt. entwine
4. vt. entwist

වැළඳ ගැනීම

1. n. caress
2. n. clasp

වැළඳගන්නවා

1. v. caress
2. vt. embosom
3. vt. enfold
4. vti. hold
5. vti. take

වැළඳගැන්ම

1. n. embrace
2. n. espousal

වැළඳුණු

a. consumptive

වැළපීම

lament

වැළපෙනවා

1. v. bemoan
2. v. bewail
3. vt. deplore

වැළපෙන්නා

n. bemoaner

වැළපෙන්නෝ

weepers

වැළභෙනවා

v. disappear

වැළමිටින් තල්ලු කරනවා

vti. elbow

වැළමිටින් පහර දෙනවා

vt. pitch into

වැළමිටින් භෙමින් අනිනවා

vti. nudge

වැළමිටින් භෙමින් ඇනීම

n. nudge

වැළමිටේ ඇටය

n. crazy bone