චරියාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. (අභි.) නා. චිත්ත සන්තානයෙහි පවතින රාගාදි චරිත ස්වභාවය.
2. නා. හැසිරීම; පැවැත්ම.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. career