සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 1571
චරිතකථාමය
adj. biographic
චරිතකථාව
n. biography
චරිතය
1. n. behaviour
2. n. character
3. n. demeanor
4. n. demeanour
5. n. path
6. n. pathway
චරිතය දූෂිත කරනවා
vt. demoralize
චරිතය පිළිබඳ වූ
a. moral
චරිතවේදය
Log. characterology
චරිතශෝධනාගාරය
n. penitentiary
චරිත්ර වෘත්තාන්තය
චරිතාපදානය
n. biography
චරිතායනය
Psy. characterization
චරිතාවදනය
n. biography
චරියා සටහන් පොත
Acc. journal
චරියාව
n. career
චල
චල අධ්යයනය
Mng. motion study
චල චිත්ර කැමරාව
Sur. cine-camera
චල චිත්රපටීය
Che. motion-picture film
චල ජන්මාණුක
චල ජන්මාණුව
චල දේපල
චල ප්රතිපත්තිය
Eco. floating policy
චල පොලිසිය
Law. floating policy
චල බීජාණුව
චල භාරය
Civ. live load