චල
cala
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. සෙලවෙන; චංචල; එහා මෙහා වන; අස්ථිර.
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. සෙලවෙන.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
√ භු. චලනෙ, සැලීමෙහි, චලති සෙලවෙයි.
ති. චඤ්චල, සෙලවීම.
ති. සෙලවෙන, චංචලවන, වෙව්ලන. (පි. 285)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Digital Pāḷi Dictionary
- cala adj unsteady; unstable; shaky; fickle [√cal + a]