සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 450
චරණායුධ
පු. පාදය ආයුධකොට ඇත්තා, කුකුළා. (පි. 285)
චරති
ක්‍රි. (චර √ භු. චර, චරණ, හැසිරීමෙහි +ති) හැසිරෙයි. (පි. 285)
චරහි
අ. එවිට, ඒනිසා, දැන් “කථං චරහි ජානෙමු.” (පි. 285)
චරාචර
ති. ජඞ්ගම වස්තු විදිනා සත්ව වර්ගයා. (පි. 285)
චරාපෙති
ක්‍රි. (චර √ භු. චරණෙ, හැසිරීමෙහි +ණපෙ+ති) හසුරුවයි, ඇවිදීම කරවයි. (පි. 285)
චරිත
ති. චරිතය, ස්වභාවය හැසිරෙන ලද, ගතිය. (පි. 285)
චරිතක
න. චර්‍ය්‍යාව, හැසිරීම. (පි. 285)
චරිම
ති. පසුවූ (දෙය). අන්තිමය, අවසානය. (පි. 285)
චරිමක
පු. අවසන්, කෙළවර. (පි. 285)
චරිමකචිත්ත
න. අන්තිම සිත (චරිමක විඤ්ඤාණය) (පි. 285)
චරිය
න. හැසිරීම, චර්‍ය්‍යාව, තත්වය. (පි. 285)
චරියමනුස්ස
පු. චරපුරුෂයා. (පි. 285)
චරියාපිටක
න. ඛුද්දකනිකායේ අන්තිම පොත. (පි. 285)
චරු
න. යාගද්‍රව්‍ය පිසීම, යාගයෙහි පිසූ කිරිබත. (පි. 285)
චල
√ භු. චලනෙ, සැලීමෙහි, චලති සෙලවෙයි.
ති. චඤ්චල, සෙලවීම.
ති. සෙලවෙන, චංචලවන, වෙව්ලන. (පි. 285)
චලක
පු. යුද්ධසෙනාවන් පිළියෙන කරන්නා, සේනා වින්‍යාසය කරන්නා. (පි. 285)
චලති
ක්‍රි. (චල √ භු. චලනෙ, සෙලවීමෙහි +ති) සෙලවෙයි. (පි. 285)
චලදල
පු. චඤ්චලපත්ර, ඇසටු ගස. (පි. 286)
චලන
න. සෙලවීම, චලනය. (පි. 285)
චලනී
පු. වාත මෘගයා. (පි. 285)
චලාචල
ති. එහාට මෙහාට සෙලවෙන. (පි. 285)
චලික
න. සපාදැමූ ආහාරය, සපය. (පි. 286)
චලිත
ති. සැලෙන ලද, සෙලවෙන ලද. (පි. 286)
චවති
ක්‍රි. (චු √ භු. චවනෙ, චුත වීමෙහි +උ=ඔ=අව+ති) චුතවෙයි. මැරෙයි. (පි. 286)