සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 449

චමරී

පු. සෙමෙර මුවා. (පි. 285)

චමරු

පු. රත්නභූතචර්මයට යොනිවූ මෘගයා, රන්වන් මෘගයෙක්. (පි. 285)

චම්ප

පු. සපුගස. (පි. 284)

චම්පක

පු. සපුගස. (පි. 285)

චම්පා

ඉ. එනම්නුවර. (පි. 285)

චම්පෙති

ක්‍රි. චපි √ භු. ගතියං, යෑමෙහි +ති, යෙයි. (පි. 285)

චම්පෙය්‍යක

පු. චම්පා නුවර වැසියා. (පි. 285)

චම්බ

√ භු. අදනෙ කෑමෙහි, චම්බති අනුභව කරයි. (පි. 285)

චම්බති

ක්‍රි. චම්බ √ භු. අදනෙ, කෑමෙහි +ති, අනුභව කරයි. (පි. 285)

චම්ම

න. සම, පලිහය, පලඟ. (පි. 285)

චම්මක

න. සම්කඩ, සම්කැබැල්ල. (පි. 285)

චම්මකණ්ඩ

න. සම්කඩ, පත්කඩය. (පි. 285)

චම්මකාර

පු. සොම්මර, සම්වලින් වහන් ආදිය සාදන්නා. (පි. 285)

චම්මපසිබ්බක

න. සම්පයිය, සම්පසුම්බිය. (පි. 285)

චම්මයොනි

ඉ. රතනභූත චර්මයට ප්‍රභව වූ මෘගයෝ. (පි. 285)

චම්මසාධක

න. තපසුන් විසින් අඳින සම් වලින් සාදා ගත් වස්ත්‍ර. (පි. 285)

චම්මාවුත

පු. සමින් වළඳනා ලද, සමින් වසන ලද. (පි. 285)

චම්මී

ඉ. රුක් බුරු ද. (පි. 285)

චමු

√ භු. අදනෙ, කෑමෙහි, චමති, කයි.
√ වු. ධොවනෙ, සෙදීමෙහි-ආචමෙති, ආචමයති, සෝදයි. (පි. 285)

චමූ

ඉ. සේනාව. (පි. 285)

චමූපති

පු. සෙනාපතියා, සෙනෙවියා. (පි. 285)

චර

පු. චරපුරුෂයා, ඔත්තුකාරයා ජඞ්ගම, හැසිරීම.
√ භු. ගතියං, යාමෙහි, චරති, යෙයි. (පි. 285)

චරක

පු. දූතයා. (පි. 285)

චරණ

න. හැසිරීම, පාදය. (පි. 285)