චමූපති
camūpati
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.ප්ර. යුද්ධ සේනාවක අණ දෙන නිලධරයා; සෙන්පතියා.
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. සේනාපතියා.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. සෙනාපතියා, සෙනෙවියා. (පි. 285)
Digital Pāḷi Dictionary
- camūpati masc
camūpati
නා.ප්ර. යුද්ධ සේනාවක අණ දෙන නිලධරයා; සෙන්පතියා.
පු. සේනාපතියා.
පු. සෙනාපතියා, සෙනෙවියා. (පි. 285)