චය
caya
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. එකතු වන; එක්රැස් වන.
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. ගොඩනැංවීම; බැඳිම (බැම්මක්); රාශිය; රැස් කිරීම.
Digital Pāḷi Dictionary
- caya 1 masc heap; pile; assortment [√ci > cay + *a]
- caya 2 masc accumulation; collection (of) [√ci > cay + *a]
- caya 3 adj with an accumulation; with a collection (of) [√ci > cay + *a]