චම්මකාර

cammakāra

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. සම් කර්මාන්තයෙහි නියුක්තයා.

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. හම්පදන් කරන්නා.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. සොම්මර, සම්වලින් වහන් ආදිය සාදන්නා. (පි. 285)

Digital Pāḷi Dictionary