චර
cara
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. හැසිරෙන; සැරිසරන.
2. වි. ඔත්තු සැපයීමෙහි නියුක්ත; තොරතුරු සැපයීම සඳහා අප්රසිද්ධ ව හැසිරෙන.
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. හැසිරෙන; හැසිරෙන්නා; පු. ඔත්තු බලන්නා; චර පුරුෂයා.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. චරපුරුෂයා, ඔත්තුකාරයා ජඞ්ගම, හැසිරීම.
√ භු. ගතියං, යාමෙහි, චරති, යෙයි. (පි. 285)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Digital Pāḷi Dictionary
- cara 1 adj walking; going; roaming; living [√car + a]
- cara 2 imp go on!; begone!; run along! [√car + a]
- cara 3 masc spy [√car + a]